එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්චි ගෙදර පැමිණි පසු රාත්රියේ දී ය.
හිමෙන් වැසුණු වනය පුරා බර අඩ් තබමින් තැන තැන ඇවිද රාත්රියේ ගෙදර එනවිට ඔහුගේ උඩු රැවුළ දෙකොනේ කුඩා හිම කැට රැදී තිබේ.සිය තුවක්කුව දොරට උඩින් බිත්තියේ එල්ලා හම් තොප්පියත් ,කබායත්,අත් මේසුත් ගලවා පසෙක දමන ඔහු මෙසේ කියයි:"කෝ මගේ බාගයක් බීපු ඇබිත්තං පැණි රස සයිඩර් බෝතලේ?"
ඔහු මෙසේ අමතන්නේ ලෝරාටය.ඒ ඈ ඉතා කුඩා බැවිනි.!...
මේ කතාවට පසුබිම් වෙන්නේ ලෝරාගේ ළමා වියත් එක්ක බැඳුණු සුන්දර අත්දැකීම් හා
පරිසරයේත් ලෝකයේත් සිදුවෙන වෙනස්කම් එකින් එක තේරුම් ගනිමින් ඈ ජීවිතය
විඳින අයුරුයි.
Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්
- - Books to read in Quarantine
- ISBN: 9789556520381
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 80